Monday, November 16, 2026
Homeදේශීයසපුගස්කන්දට නව පිරිපහදුවක්

සපුගස්කන්දට නව පිරිපහදුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකිර්ණයේ නව පිරිපහදුවක් ඉදි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව පිරිපහදුවක් ඒ අනුව ඉදි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

READ:   දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය, බදු ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්