Monday, November 16, 2026
Homeදේශීයසපුගස්කන්දට නව පිරිපහදුවක්

සපුගස්කන්දට නව පිරිපහදුවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකිර්ණයේ නව පිරිපහදුවක් ඉදි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව පිරිපහදුවක් ඒ අනුව ඉදි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

READ:   ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්