භාණ්ඩ කිහිපයක උපරිම මිල අහෝසි කර ඇතැයි වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සීනි, ටින් මාළු, ලොකු ළුෑණු සහ පරිප්පුවල මිල ඒ අනුව අහෝසි කර තිබේ.
නවතම වීඩියෝ
-
මුලු රටම එකතු කරන් ආවා බලය තියෙනවා කියන්න.සමහරු ඔන්ද වේ හිරගෙදරට.වසන්ත පොහොට්ටුව හාන්සි කරයි??
-
වැහි මැද ජනපති නොච්ච්යාගම රැලියට දැන් ආවා.සමහරු උඩ පැන පැන අත්පුඩි ගහයි. පුදුම සතුටක්.
-
පුළුවන්නම් ආණ්ඩුව පෙල්ලපල්ලා.!! කියන පණිවිඩේ අද දීපු හැටි- ඊයේ අනුරපුර රැලියට මෙහෙම වැස්සනම් වෙන දේ?
-
වැස්සේම වේදිකාවට ගොඩවෙච්ච යුවතිය නිසා කවුරුත් පුදුමවෙයි.මහවැසි නොතකා කට්ටිය නොසෙල්වන්ව හිටපු හැටි.


