Sunday, September 13, 2026
Homeදේශීයකාවින්ද රජයේ මුදල් කාරක සභාවට

කාවින්ද රජයේ මුදල් කාරක සභාවට

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පත් කර ඇත.
එම කමිටුවේ සාමාජික වශය්න් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරීම කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) නිවේදනය කළේය.

READ:   බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්