මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට පසුගිය 06 වැනිදා ගොස් සිටියදී අතුරුදන් වූ සිරස ටීවීහී කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි දිනුර විජේසුන්දර මහතාගේ මෘත ශරීරය අද (09) සොයාගෙන තිබේ.
යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අන්තුරුව ඔහුගේ සිරුර සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
පුංචි ලෝකාන්තයෙන් ඇද වැටුණු දිනුරගේ සිරුර සොයා ගැනේ
නවතම වීඩියෝ
-
රදවා තබාගැනීම් ගැන UN කළ විවේචනය සුරේෂ් සලේ මතක් කරමින් අනුරාධා කියයි
-
කොට්ටහච්චිත් ගල්වෙලා අහන්හිටිය ලක්මාලිගේ කතාව.අද නාමල්ගෙ කතාවෙන් පස්සෙ සභාව ඇමතූ ලක්මාලි
-
🚨නාමල් බන්ධනාගාර බස් එකෙන් සභාවට ඇවිත්කරපු දේශපාලන ලෝකෙම බලන් හිටපු නාමල්ගේ කතාව
-
"අඩේ සෙනඟත් ඉන්නවා මරු!!කළුතරට ආව ජනපතිගේ රැලි දැක්කම රෝහිතට මතක්වුණ දේ.චූන් කරන්න ඕන එක රෝහිත කියයි


