Saturday, September 12, 2026
Homeදේශීයදුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත් කරනවා - බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත් කරනවා – බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුව අමතමින්.

දුම්රිය සේවය දෙපාර්තමේන්තුවක් වීම නිසා කඩිනමින් තීන්දු තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට අපහසු බැවින් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ලංකාවේ ගංජා භාවිත කරන පිරිස තවදුරටත් ඉහළට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්