Sunday, September 13, 2026
Homeදේශීයකොළඹ පාසල් 15 වැනිදා සිට විවෘතයි

කොළඹ පාසල් 15 වැනිදා සිට විවෘතයි

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් එළඹෙන 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව පාසල් විවෘත කරන බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

READ:   යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්