Thursday, July 23, 2026
Homeදේශීයකරන්නාගොඩට පැනවූ අමෙරිකා තහනම ගැන රුසියාව කට අරී..

කරන්නාගොඩට පැනවූ අමෙරිකා තහනම ගැන රුසියාව කට අරී..

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆීලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළු වීම වළක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය කිසිසේත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් සෙගාරියන් පවසනවා.

අමෙරිකාව පළමුව අවධානය යොමු කළ යුත්තේ තම රටේ ප්‍රශ්නවලට බව තානාපතිවරයා අවධාරණය කරයි.

බටහිර රටවල් වෙනත් රටවල ප්‍රශ්නවලට අවධානය යොමු කරනවාට වඩා තම රටවල ප්‍රශ්නවලට අවධානය යොමු කරනවානම් එය වඩාත් යෝග්‍ය බව රුසියානු තානාපතිවරයා වැඩිදුරටත‍් සඳහන් කළා.

READ:   ජනපතිගෙන් දීපාවලියට සුබපැතුම් පණිවිඩයක්..!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්