Friday, September 11, 2026
Homeදේශීයපෞද්ගලික බස් වැඩවැරුම කල් දමයි

පෞද්ගලික බස් වැඩවැරුම කල් දමයි


පෞද්ගලික බස් වැඩවර්ජනය ඒළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩ වැරුමකට සූදානම් වන බව මීට ඉහතදී ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද (08) දිනයේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබිණි

READ:   දඹුල්ල ට සුපිරි ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්