Saturday, September 12, 2026
Homeදේශීයසුඩානයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙක් බේරා ගැනේ

සුඩානයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙක් බේරා ගැනේ

සුඩානයේ රැදී සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙක් සෞදි රජයේ ද සහය ඇතිව නිරුපද්‍රිතව ඉවත්කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

සුඩානයේ කාටොන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ඉවත් කරගෙන ඇත.

ඉන්දියාවේ සහ සෞදි රජයේ සහාය ඇතිව සුඩානයේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

READ:   කන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්