Sunday, June 7, 2026
Homeදේශීයවේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදියේ අනතුරින් 21 හැවිරිදි තරුණියක් මරුට

වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදියේ අනතුරින් 21 හැවිරිදි තරුණියක් මරුට

මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මාවතගම, යටිවිල්ල ප්‍රද්ශයේ දී ඊයේ (25) සවස මෙම අනතුර සිදුවුණා.

අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහා යතුරුපැදියේ ගමන් කළ තරුණියක් මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර. එහිදී තුවාල ලබා සිටි තරුණිය මිය ගිය බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වූ කැන්දවල, මැල්සිරිපුර ප්‍රද්ශයේ පදිංචිකාරියකි.

අනතුර සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   "ආත්ම ගරුත්වය වෙනුවෙන්, මගේ ආසම රස්සාව මම අත්හැරියා" - ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් සංවේදී Fb සටහනක් තබමින් මාධ්‍ය ජීවිතයට සමුදෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්