Sunday, September 13, 2026
Homeදේශීයගැමුණුගේ බස් වර්ජනය නිසා ලංගම නිවාඩු අහෝසියි

ගැමුණුගේ බස් වර්ජනය නිසා ලංගම නිවාඩු අහෝසියි

නැවත දැනුම් දීමක් සිදු කරන තුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරන්, රිය සහායකයන්ගේ නිවාඩු හෙට (07) සිට අවලංගු කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එළඹෙන පෙබරවාරි 08 වැනිදා සිට ගැමුණු විජේරත්න මහතා ප්‍රමුඛ පෞද්ගලික බස් සංගම් වර්ජනයකට යොමු වීමේ තීරණයත් සමඟ ගමනාගමන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

READ:   ගසා තීරයේ මතුව ඇති ගැටලු ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනපති හා පාකිස්තානය එකඟවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්