Sunday, September 20, 2026
Homeදේශීයවතු කම්කරුවන් හර්තාල් කරයි

වතු කම්කරුවන් හර්තාල් කරයි

සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් හර්තාල ව්‍යාපාරයකට එළඹ ඇත.
ලංකා කම්කරු කොංග්‍රසය විසින් ප්‍රකාශයට පත් කරන ලද හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් වතු කම්කරු ජනතාවත් ඇතැම් වෘත්තිකයන්ද සේවයට වාර්තා නොකරමින් මෙම හර්තාලයට ඊයේ (05) සහාය දෙනු දක්නට ලැබිණි.

READ:   ලෝකයම වසංගත බියෙන් ඇලලී ගියත් රටේ පාසල් යථා තත්ත්වයට ගේනවා - අගමැති මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්