මරණ දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ගොනු කරනු ලැබ ඇති අභියාචන පෙත්සම මේ වසරේ ජුනි මස 16 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
රත්නපුර, කහවත්තේදී 2015 වසරේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදට මන්ත්‍රීවරයාට මෙම දඬුවම නියම වී ඇත.
මන්ත්‍රී ප්‍රේමලාල්ගේ අභියාචන විභාගයට දින දෙයි
නවතම වීඩියෝ
-
පෝට්ටු වේදිකාවට නැංඟ විමල් අර්චුනාට ලැබුණු පිළිගැනීම මෙන්න..
-
🚨"ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින ජනසටන" පොහොට්ටුවේ අනුරපුර මහ රැලිය ඇරඹෙයි.මේන් සෙනඟ..
-
රටක් කම්පා කළ අත්බෝම්බය ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි.
-
🔴රටක් කම්පා කළ මල්කැකුළු දෙකකට එල්ලකළ අත්බෝම්බය ඇදේ.මේක අපහාසයක්!!-ප්රියංකරගෙන් ජනපතිටසැරප්රකාශයක්


