ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) දිනය වන විට 715ක් වන බව කොවිඩ් වෛරසයෙන් වැළකීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය සිය නිවේදනයකින් පෙන්වා දෙයි.
පීසීආර් පරීක්ෂණ 12,340ක් ඊයේ (02) දිනය තුළ සිදු කිරීමෙන් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.
එම නිවේදනය පහතින්,
අද කොවිඩ් ආසාදිතයන් 715ක්
නවතම වීඩියෝ
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.
-
ආන්දෝලනයට තුඩුදුන් පිළිකා ඖෂධය ගැන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කටඅරී.ඒ කියන අය වගකීමක් ගන්නවාද??


