Tuesday, September 15, 2026
Homeදේශීයතෙල්දෙණියේ හදිසි ගින්නක් අක්කර තුනක් දක්වා පැතිරෙයි

තෙල්දෙණියේ හදිසි ගින්නක් අක්කර තුනක් දක්වා පැතිරෙයි

ඊයේ (20) දහවල් තෙල්දෙණිය , අඹකොටේ ප්‍රද්ශයේ කැලෑවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇතිවී ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව එම ගින්න මැඩ පවැත්වූ බව පොලීසිය පවසනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැති අතර අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක් ගින්නෙන් දැවී විනාශ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්