Friday, July 24, 2026
Homeදේශීයඅපි සමාජය දිහා බලන් ඉමු ???? - ලක්ෂ්මන්

අපි සමාජය දිහා බලන් ඉමු ???? – ලක්ෂ්මන්

ඔහු මේ බව පැවසුවේ අද (20) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින්
මෙහිදී පාස්කු සිද්ධිය ගැන මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළ සිටියා.
මෙහිදී අදහස් දැක්වු රෝහණ ලක්ෂමන් පියදාස මහතා.

මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරයේ චුදිතයෙක් නොවෙයි. ඒ වෙලාවේ ඒතුමා වගවීමක්
වෙලා තියෙන්නේ. අපි කාරණාවට මුහුණ දෙමින් සිටිනවා. එතුමා පත්කරපු කොමිෂන් සභාව තුලින් තමයි මේ කාරණව පැහැදිලි කරලා තියෙන්නේ.

මෛත්‍රීපාල චුදිතයෙක් නම් තමන්ම කොමිසමක්
පත්කරන්නේ නැහැනොව. ඒ කොමිෂමෙන් තමන්ගේ නිර්දෝෂී භාවය පෙන්වලා තිනෙවා ..


අපි සමාජය දිහා බලන් ඉමු. මොකද සිද්ද වෙන්නේ කියන කාරණය
ස්බාදහම නිසි වෙලාවට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙයි. නිසි වැරදිකරුවන් නොවන අයට සාධාරනත්වය ඉෂ්ට කරලා දෙයි.

READ:   UPDATE අම්බලන්තොට වෙඩිතැබීම: සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්