Monday, April 20, 2026
Homeදේශීයශ්‍රී ලංකාව IMF කැපවීමෙන් 25%ක් සම්පූර්ණ කරලා - වෙරිටේ රිසර්ච් හෙළි කරයි

ශ්‍රී ලංකාව IMF කැපවීමෙන් 25%ක් සම්පූර්ණ කරලා – වෙරිටේ රිසර්ච් හෙළි කරයි

මාර්තු මාසය ඉවර වන විට ශ්‍රී ලංකාව IMF කැපවීම්වලින් 25 % ක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එහෙත් විනිවිදභාවය වෙනුවන් වන පූර්ණ ක්‍රියාකාරී මාර්ගගත (online) වේදිකාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව එම ආයතනයේ සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දෙනවා.

කෙස්වෙතත් ශ්‍රී ලංකාව සම්පූර්ණ කර ඇති 25% ක් වූ කැපවීම්වලින් ඇතැම් ක්‍රියාමාර්ග විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) ලබාගැනීමට IMF අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්ට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කර ඇති බව එම සමාගම පවසනවා.

වැඩි විසේතර සඳහා
https://manthri.lk/si/imf_tracker

READ:   මතීෂ පතිරණ ගැන මාලිංගගෙන් හිතට දැනෙන සටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්