Saturday, September 12, 2026
Homeදේශීයඇමති බන්දුලට කොවිඩ් නෑ

ඇමති බන්දුලට කොවිඩ් නෑ

වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නැති බව ඊයේ (01) පස්වරුවේ ලද ඇමතිවරයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.
සිය අමාත්‍යාංශයේ ලේකම්ට වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇම්තිවරයාටද පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව තිබිණි.

READ:   ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්