Thursday, September 10, 2026
Homeදේශීයරන්ජන් දරුවන්ට නොමිලේ ලැප්ටොප් බෙදා දෙයි (VIDEO)

රන්ජන් දරුවන්ට නොමිලේ ලැප්ටොප් බෙදා දෙයි (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇමරිකාවේ සංචාරය අතරතුර දී මෙරට දරුවන් වෙනුවෙන් රැගෙන ආ ලැප්ටොප් පරිගණක රාශියක් බෙදා දීම අද (20) ඒ මහතා විසින් සිදු කළා.

ජාති, ආගම් ,පක්ෂ භේදයකින් තොරව අහිංසක දරුවන් සඳහා ලැප්ටොක් 116ක් බෙදා දුන් බව රංජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

කිසිඳු දේශපාලන අරමුණක් වෙනුවෙන් තමන් මෙම කටයුත්ත සිදු නොකළ බවත් මෙරට දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබාදෙන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පරිත්‍යාගයන් සිදු කළ විදෙස් රටවල සිටින සියලු දෙනාට රංජන් රාමනායක මහතා මෙහිදී සිය ස්තූතිය පුද කර සිටියා.

ආදාළ විඩියෝ දර්ශන පහතින්,

READ:   නෙදර්ලන්තය සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්