Monday, September 14, 2026
Homeදේශීයචන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩාවැටෙයි - නාසා ආයතනය

චන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩාවැටෙයි – නාසා ආයතනය

අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දමන ලද චන්ද්‍රිකාවක කොටසක් අද (20) දිනය තළ පෘථිවියට කඩා වැටීමට නියමිත බව නාසා ආයතනය දැනුම් දෙනවා.

රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව අද උදෑසන 07.00 පමණ වන විට පෘථිවි කක්ෂයට ඇතුළු වී එහි ගිනි ගෙන දැවුණු කොටස් පෘථිවියට පතිතවීමට ඉඩකඩ පවතින බවයි නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

චන්ද්‍රිකාවේ කොටස් කඩාවැටිය හැකි නිශ්චිත පෘථිවි ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු නසා ආයතනය ප්‍රකාශ කර නැහැ.

READ:   පාකිස්තානයෙන් 287ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්