වත්මන් ආණ්ඩුව ජනතාවගේ ඉල්ලීම්වලට කන් දෙන ආණ්ඩුවක් බව කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (01) ප්‍රකාශ කර ඇත.
වරාය ඇතුළු ස්ථාන 17ක් විකිණීමට පසුගිය ආණ්ඩුව සමයේ එකඟත්වය පළ කර ඇති බවත් එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ වරාය බාර ඇමතිවරයා ලිඛිතව හා වාචිකව වරාය නැගෙනහිර පර්යන්තය පවරා දීමට එකඟ වී ඇති බවත් ඒ පිළිබන්නදව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබේ.
නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම ගැන සමහරු වැරදි අර්ථකථන දීමට උත්සාහ ගෙන ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ගිය ආණ්ඩුව රටේ ස්ථාන 17ක් විකුණන්න සූදානම්ව සිටියා – ජනපති
නවතම වීඩියෝ
-
පාස්කු වැරදිකරුවන්ට දඬුවම් දෙනු! ප්රංශයේ පැරිස් උද්ඝෝෂණයේ දර්ශන පෙළ.
-
🔴ප්රංශයේ පැරිස් සිට..වැරදිකරුවන්ට දඬුවම් දෙනු! බාධා නොකරනු! උදඝෝෂණය ඇමතූ භාරතගේ සම්පූර්ණ කතාව
-
අද අයිස්ක්රීම් දන්සැල් වඳින්න කළින් මේක බලන්න. මෙන්න දකුණේ ගැම්ම නියම අයිස්ක්රීම් තියෙන තැනක්.
-
විට්ස් කාර් ගන්න හිටපු රාජ්ය සේවකයාට අද ගෙවීමේ ක්රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා සජීත් කියපු කථාව.


