කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකාරීත්වය යටතේ සංවර්ධනය කර පවත්වාගෙන යාමටත් කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටත් ඊයේ (01) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.
නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට – බටහිර පර්යන්තය ගැන තීරණයට අනු කමිටුවක්
නවතම වීඩියෝ
-
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිව්වන දිනයටත් ජන ගගක්!!
-
🔴ඇප ගන්න අලුත්ම විදියද මේක??මගේ ජීවිත කාලේ දැකලා නෑ හොරා දේවාලේ යනවා.ගුණේ අයියා කියපු කථාව.
-
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා.වසර 2ක් තුළ පොලිසියට වෙච්චදේ ගැන ඇමති කටඅරී
-
🔴මේක රාජපක්ෂලාගේ නෙමෙයි.ජනතාවට නවමු අත්දැකීමක් සමගින් අලුත්ම චැනලය අහස ටීවි ගැන විශේෂ මාධ්‍ය හමුව.


