Thursday, June 11, 2026
HomeදේශීයBREAKING NEWS-අකුරණ නගරයේ ආරක්ෂාව තර කරයි (VIDEO)

BREAKING NEWS-අකුරණ නගරයේ ආරක්ෂාව තර කරයි (VIDEO)

මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

අද (19) දිනයේ දී මහනුවර අකුරණ නගරය තුල කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රියේ හදිසි ඇමතුමක් ලැබුණු බව ඔහු පැවසුවා.

අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත බව වාර්තා වෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිළ පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්