Monday, September 28, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළට විශේෂ විභාග මධ්‍යස්ථාන 25ක්

සාමාන්‍ය පෙළට විශේෂ විභාග මධ්‍යස්ථාන 25ක්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිස්ත්‍රික්ක 25ටම වෙන් වූ විභාග මධ්‍යස්ථාන 25ක් පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව විභාගය සඳහා පෙනී සිටින නිරෝධායනය වන සහ කොවිඩ් වෛරසය වැළඳුණු අපේක්ෂකයින්ට එම මධ්‍යස්ථානවලදී විභාගයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

READ:   හරක් හොරු අල්ලන්න පොලිසිය ලොරියකට වෙඩි තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්