Saturday, September 12, 2026
Homeදේශීයරුපියල් මිලියන 3593 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය දකුණු මුහුදෙන් මතුවෙයි

රුපියල් මිලියන 3593 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය දකුණු මුහුදෙන් මතුවෙයි

රුපියල් මිලියන 3593 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 15 වනදා මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 6 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රද්ශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

READ:   තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්