Tuesday, July 28, 2026
Homeදේශීයහිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශනයට නොපැමිණෙයි

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශනයට නොපැමිණෙයි

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා ගැනීම සඳහා ඔහු අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.

හිටපු නිතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත අද පැමිණ නැති අතර ඔහු වෙනුවෙන් නිතිඥවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනි සිට ඇත.

අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7 කින් යුත් නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දුන් බව හිටපු නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවා.

READ:   ඡන්දය ගැන රජයේ මුද්‍රණාලයෙන් දැඩි තීන්දුවක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්