Wednesday, June 24, 2026
Homeදේශීයදඹුල්ලේ එළවළු උඩ යයි

දඹුල්ලේ එළවළු උඩ යයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
වැසි තත්ත්වය හේතුවෙන් ලැබෙන එළවළු තොග අඩු වීම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති අතර අමු මිරිස් කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 700ක් වට්ටක්කා කිලෝග්‍රෑම් 01ක් රුපියල් 240ක්, බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 140ක් වැනි මිලකට අලෙවි වන බව වාර්තා වේ.

මූලාශ්‍ර : නිව්ස්ෆස්ට්

READ:   "කොම්පඤ්ඤ වීදිය " ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්