Monday, September 28, 2026
Homeදේශීයනිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්

නිදහස් දිනය තෙක් සරුංගල්, ඩ්‍රෝනවලට සීමාවක්

නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පෙරහුරු කටයුතු හේතුවෙන් සරුංගල්, ඩ්‍රෝන යානා සහ බැලුන් වැනි දෑ පහළින් පියාසර කරන යානාවලට අනතුරුදායක වීමේ අවදානම හේතුවෙන් මෙම ඉල්ලීම කරන බව ගුවන් හමුදාව පවසයි.

READ:   ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත ගෙන්වූ සමාගමේ හිමිකරු CID අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්