Monday, July 27, 2026
Homeදේශීයඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් මහ වැස්සේ පාරට බසී..

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් මහ වැස්සේ පාරට බසී..

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඊයේ (15) විරෝධතාවයක නිරත විය.

මහ වැසි නොතකමින් ඔවුන් එම විරෝධතාවල නිරත වීම විශේෂත්වයක්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වහා යුක්තිය ඉටු කරන ලෙසත් ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව ඔවුන් සංවිධානය කර තිබුණා.

පාස්කු වින්දිකයින් සඳහා වූ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා සංසදය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබුවා.

READ:   පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැලැස්ම කලින්ම දැනුම් දීලා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්