විපක්ෂය නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊයේ (28) අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ලේකම් සහ උපනායක වැනි තනතුරු සඳහා යෝජනා කළ නම් වෙනුවට පත් කර ඇති බවත් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නවීන් දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහත්වරු පැවසූහ.
හිටපු මන්ත්‍රීවරුන් මේ බව පැවසුවේ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණී දිසානායක පදනමේ’ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එකතු විය යුතු බවද දිසානායක මහතා වැඩ්9ඉදුරටත් සඳහන් කළේය.
නවීන් විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ඉල්ලයි
නවතම වීඩියෝ
-
ජාතික ක්‍රීඩා සංගම්වලට දේශපාලනය මැදිහත් කරන්ඩ එපා!ජනපතිට කියන්න ලේකම්කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක්
-
නාරාහේන්පිට කළ වැටලීමකින් නීතිවිරෝධි ලෙස ලග තබාගත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.
-
Rebuilding Sri Lanka අරමුදල ගැන නාගමුව හෙළිකල දේ? ගායන ශිල්පි ගනේෂ් අත්අඩංගුවට ගැනීම ගැන කට අරී.
-
බුත්තල ගම්මාන 12 ක් අලි - මිනිස් ගැටුමට ගොදුරු කරන චතුරි ගංගානිගේ නීති විරෝධී සැලැසුම.


