කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ඊයේ (28) සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව හික්කඩුවේ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබූ ඇමතිනිය රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඊයේ දිනයේදී මාරු කරනු ලැබිණි.
සෞඛ්‍ය ඇමතිනිය දැඩි සත්කාරයට
නවතම වීඩියෝ
-
අපි දන්නවා ඔයාලට පන්නන්නත් බෑ කියලා - මාලිමා මන්ත්‍රී කහටගස්දිගිලියෙදි අරගොල්ලෝ ගැන කිව්ව කතාව
-
ජාතික ජන බලවේගයේ කහටගස්දිගිලිය ජන රැළියටත් ජන ගගක් !!
-
"වසර දෙකයි - රටට සුභයි" ජාතික ජන බලවේගයේ නොච්චියාගම ජන රැලියේ ඩ්‍රෝන දර්ශන පෙළ
-
එකෙකුට හිතුණේ නැද්ද මේ මනුස්සයා පව් කියලා - අනුරාධපුරේ පොහොට්ටු රැළිය ගැන විශ්ව කිව්ව කතාව


