Saturday, July 25, 2026
Homeදේශීයයුධ හමුදාවට අවුරුද්දට දෙන අත්තිකාරම් මුදල කපා දමයි

යුධ හමුදාවට අවුරුද්දට දෙන අත්තිකාරම් මුදල කපා දමයි

ත්‍රිවිද හමුදාවේ නිලධාරීන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන අත්තිකාරම් මුදල මෙවර යුද හමුදා නිලධාරීන්ට කපා හැර ඇති බව වාර්තා වෙනවා.

වැටුපෙන් කැපී යන ආකාරයට ලබා දෙන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල නාවුක හමුදාවේ සියලු නිලධාරීන්ටත් ගුවන් හමුදාවේ සෙසු නිලයන්ට සහ බලඝන තනතුරෙන් පහළ කනිෂ්ඨ නිලධාරීන් හටත් පමණක් මෙවර ලබා දී ඇති බව වාර්තා වෙනවා.

:අරුණ පුවත්පත ඇසුරෙනි

READ:   උණුසුම තවත් දරුණු වෙයි - කාලගුණය අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්