Tuesday, August 25, 2026
Homeදේශීයඋණුසුම් කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, දකුණු, නැගෙනහිර සහ උතුරු – මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ අගයක සටහන් වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් සහ අවධානය යොමු කල යුතු මට්ටමක එම අගයන් නිරීක්ෂණය වී ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන්
ප්‍රමාණවත් ජලය පානය කරීම , අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම මෙන්ම කුඩා දරුවන් සහ රෝගීන් ගැන සැලකිලිමත් වීමත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇදීම.. වැදගත් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

READ:   විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්