Thursday, September 10, 2026
Homeදේශීයමහ බැංකුවේ මුදල් අතුරුදහන්

මහ බැංකුවේ මුදල් අතුරුදහන්

ශ්‍රී ලංකා මහබැංකුවේ ගබඩා කර තිබූ මුදල් තොගයක් අතුරුදහන් වී තිබෙනවා.

මහ බැංකු භාණ්ඩාගාරයේ තිබී රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදහන්ව ඇති බවට එහි නිලධාරීන් විසින් කොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පෙලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

READ:   අමෙරිකානු ඩොලර් මිලියන 53ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්