Tuesday, September 15, 2026
Homeදේශීයආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේදී

ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේදී

අභාවප්‍රාප්ත ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය අද (24) පෙරවරු 10 සිට හෙට (25) පස්වරු 3.30 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අවමංගල්‍ය කටයුතු සෞඛ්‍ය අංශ ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂක උපදෙස් හා මගපෙන්වීම පරිදි සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එතුමන්ගේ දේහය මහජන ගෞරවය උදෙසා එම මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භුමියේ ඉදි කළ විශේෂ චිතකයකදී හෙට පස්වරු 05ට සිදු කෙරෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

READ:   ඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්