Monday, September 14, 2026
Homeදේශීයශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අමෙරිකාවේ උසාවියක් ඉවත දමයි

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අමෙරිකාවේ උසාවියක් ඉවත දමයි

ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම අමෙරිකාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, ඩොලර් මිලියන 257කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැර හැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින්.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි.

READ:   බැංකු ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්