Tuesday, May 26, 2026
Homeක්‍රීඩාIPL උඩු යටිකුරු කළ 6 පහරවල් 5ක්

IPL උඩු යටිකුරු කළ 6 පහරවල් 5ක්

IPL. තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයකදී අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහරවල් 5ක් එල්ල කිරීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ රින්කු සිං සමත් වුණා.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 5 ක් තුළ ලකුණු 28ක් ලබා ගැනීමට අවශ්‍යව තිබියදී රින්කු සිං ක්‍රියාත්මක කළ මෙම ප්‍රහාරය හමුවේ ජයග්‍රාහණය තමන් සතු කර ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඉන්දියාවේ අහමදාබාද්හි තරඟය පැවත් වුණා.

READ:   බංකොලොත්භාවයෙන් පස්සේ ලංකාව ලෝකෙන් ණය අරගෙන නෑ විපක්ෂය කරන්නේ ජනතාව මුලාවේ දැමීමක් - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්