Friday, August 14, 2026
HomeදේශීයBREAKING NEWS -13 හැවිරිදි සිසුවෙක් පොල්ගොල්ල ජලාශයට බිලි⁣වෙයි: තවත් සිසුවෙක් ICU..

BREAKING NEWS -13 හැවිරිදි සිසුවෙක් පොල්ගොල්ල ජලාශයට බිලි⁣වෙයි: තවත් සිසුවෙක් ICU..

පොල්ගොල්ල ජලාශයේ ගිලීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

ඔහු වයස අවුරුදු 13ක සිසුවෙක්.

තවත් පස් දෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.

එහිදී දියේ ගිලී මුදාගත් තවත් සිසුවෙක් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ වයස අවුරුදු 16ක්.

මෙම අනතුරට ලක් වූ පිරිස මහනුවර, නිත්තවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

READ:   තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්