Tuesday, July 28, 2026
Homeදේශීයඇමති ජී.එල්.ට කොරෝනා නැහැ

ඇමති ජී.එල්.ට කොරෝනා නැහැ

අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
කොවිඩ් ආසාදිත රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක් කර සිටින ඇම්තිවරයාට සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වන බව එම අමාත්‍යාංශය පවසයි.
ඇමතිවරයා හෝ එම පවුලේ සාමාජිකයින්ට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටද කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

READ:   බන්දුල ශෝකය පළකරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්