Saturday, April 25, 2026
Homeදේශීයඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි මණ්ඩලයට රුපියල් බිලියන 3ක ලාභයක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි මණ්ඩලයට රුපියල් බිලියන 3ක ලාභයක්


ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය සභාපති අජිත් ගුණරත්න මහතා පවසනවා.

කෝවිඩ් වසංගතය හමුවේ රට තුළ උද්ගත වූ ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ රටේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දැඩි බලපෑමට ලක්ව තිබූ අවධියක, ජාතක ලොතරැයි මණ්ඩලය තම අරමුණු මන කළමණාකාරිත්වයකින් යුතුව ඉටුකරගත් බව ඒ මහතා පැවසුවා.

පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්