Thursday, July 23, 2026
Homeදේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩාලයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩාලයි

අද (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල සම්ප්‍රේෂණය බිඳ වැටීම හේතුවෙන් කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය අඩුපීඩනයකින් සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කළා.

උදෑසන 09 සිට දහවල් 12.00 තෙක් උස් ස්ථානවලට ජල සැපුයම අඩුවීමක් හෝ ජල කප්පාදුවක් සිදුවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   ජනාධිපති ලංකාවේ නෑ.. කියලා මට කියවුණ එක වැරදීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්