Friday, July 24, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ට කළින්ම අවුරුදු

රාජ්‍ය සේවකයින්ට කළින්ම අවුරුදු

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ලබන සඳුදා (10) බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, මේ මාසයට හිමි විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනාව ද එදින ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   බටහිර අප්‍රිකානු මුහුදේ යාත්‍රාවක සිටි 60කට වැඩි පිරිසක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්