Friday, September 11, 2026
Homeදේශීයමුහුදු රළ පහරට හසුවී පුද්ගලයෙකු මරුට

මුහුදු රළ පහරට හසුවී පුද්ගලයෙකු මරුට

ඊයේ (05) සවස පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මුහුදු රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඥාතින් සමඟ දිය නාමින් සිටි පුද්ගලයා රළ පහරට ගසාගෙන ගොස් පැය 02 කට පසු ඔහුගේ මෘත දේහය වෙරල තීරයට ගොඩ ගසා තිබූ බව පොලිසිය පවසනවා.

මහුදු රළපහරට හසුව මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වන කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි කරුණයෙකි.

READ:   කෘත්‍රිම රස කාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්