Sunday, June 14, 2026
Homeදේශීයදෙමෝදර ආරුක්කු 9යේ පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමට යයි

දෙමෝදර ආරුක්කු 9යේ පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමට යයි

දේමෝදර ආරක්කු නවයේ පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

ඒ අනුව දේමෝදර ආරක්කු පාලමේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරීමට නියමිත බව ඒ මහතා පවසා තිබේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට දිනාගත් දෙමෝදර ආරුක්කු නවයේ පාලම, ඇල්ල සහ දේමෝදර දුම්රිය පොළවල් අතර මැද පිහිටා ඇත. 1921 දී පමණ ජී.ඒ. අප්පුහාමි නම් වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේ විසූ අයකුගේ මූලිකත්වයෙන් එම පාලම ඉදිකර ඇති බව සඳහන් වේ.

READ:   කතරගම පෙරහැර බලන්න යන අයට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්