Sunday, July 26, 2026
Homeදේශීයඋත්සව සමයේ නගරයට එන ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ නගරයට එන ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

උත්සව සමයේ මිලදී ගැනීම් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා පිටව යෑමේදී, සිදුවිය හැකි සොරකම් සහ අපරාධයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

විශේෂයෙන් බස් රථවල ගමන් කිරීමේදී තමා සන්තක මුදල් පසුම්බි සහ අනෙකුත් වටිනා දෑ සොරුන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට අවධානය යොමු කළ යුතු බව පොලීසිය පෙන්වා දෙනවා.

හදිසි අවස්ථාවකදී ලඟම ඇති පොලීසිය දැනුවත් කරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

READ:   රන්ජන් රාමනායකට දඩුවම් කිරීම - Victor Ivan
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්