Thursday, August 13, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් දැනෙන ගණනකින් මිල පහත දමයි

ලිට්‍රෝ ගෑස් දැනෙන ගණනකින් මිල පහත දමයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධිත නව මිල ගණන් එම සමාගම ඉදිරිපත් කළා.

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් මිල රු.1005 කින් ( නව මිල රු.3,728)

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් – රු . 402 කින් ( නව මිල රු. 1,502)

කිලෝ ග්‍රෑම් 2,3 ගෑස් සිලින්ඩරයක් – රු.183 කින් ( නව මිල රු.700)

වන ලෙස ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබේ.

READ:   UPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර පස්මහල් ගොඩනැගිල්ල ගැන පරීක්ෂණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්