Tuesday, April 21, 2026
Homeදේශීයරංජන් ජනාධිපතිගෙන් සමාව ගත යුතුයි - ඩිලාන් පෙරේරා

රංජන් ජනාධිපතිගෙන් සමාව ගත යුතුයි – ඩිලාන් පෙරේරා

රන්ජන්ගේ නම කිය කියා තවත් එතුමාව අමාරුවේ දාන්නේ නැතිව ඔහුට ජනාධිපති සමාවක් ලබාගන්න කටයුතු කළ යුතු බව ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී.

වැඩි දුරටත් අදහස් දැක්වු ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ

අඩු ගා‌නේ ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරන ලෙස නීතිය හොදට දන්නා විපක්ෂයේ සංවිධායක ලක්ෂමන් කිරිඇල්ට පැවසුවා.

ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ තවක් පාර්ලිමේන්තුවේ මේ ගැන වාද කිරීමෙන් රංජන් මන්ත්‍රීවරයාට අසාධාරනයක් වන බවයි.
රංජන්ට ඊලග වර හරි පාර්ලිමේන්තු එන්න කටයුතු සලස්වන්න කටයුතු කරන ලෙසද ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.

READ:   දකුණු තායිලන්තයේ පිපිරීම් රැසක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්