Friday, September 11, 2026
Homeදේශීයහමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය - Shavendra Silva

හමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය – Shavendra Silva

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින උදෑසන කිළිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හී වත්මන් තත්ත්වය පිළිබඳ සහ එහි අවශ්‍යතාවයන් නිරීක්‍ෂණය කළේය

READ:   දෙන්ඩ පුළුවන් හැමවෙලාවකම සහයෝගය දෙනවා - අයවැය ගැන මහින්දගේ මතය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්