LTTE එක මුලතිවු කැම්ප් එකට ගහලා අදට අවුරුදු 24 ක් වෙනවා තිස් වසරක ඊලාම් යුද්දයේ දෙවන විශාලම පරාජය මෙයයි මේ සටන පුරා දින 8ක් සිදුවුණා , එනම් 1996.07.26 වන තෙක් රිවිරැස මෙහෙයුමෙන් යාපන මුදාගැනිමෙන් පස්සෙ යාපනෙ හිටපු කොටි සාමාජිකයන් 3000ක් පමන වන්නි ප්‍රදෙශයට පලා ආවා .යාපනෙ නැති වු අවමානය නැති කරගන්න ඔවුන් වන්නි ප්‍රදෙශයෙ හුදකලා කදවුරකට පහර දිමට තිරනය කලා .. මෙම ප්‍රහාරය සදහා කොටි සාමාජිකයන් 4000ක් පමන කැදවු අතර මුහුදු කොටි සුසෙයී යටතෙත් . ගොඩබිම් කන්ඩායම් බල්රාජ්ගෙ නායකත්වයෙන් ස්වර්නම් , තීපන් , භානු යටතෙ මෙහෙයවනු ලැබිනි .. එවගෙම කදවුර තුල සිටි කාල තුවක්කු අනු කන්ඩය භාරව සිටි කැප්ටන් සුරෙශ් රාජ් එල් .ට් .ට් යට ඔත්තු සැපවු බවටද පසුව වාර්තා වුනිමෙම ප්‍රහාරය ආරම්භ වන විට මුලතිවු කදවුරේ සෙබළුන් 1407 කු සිටියා එනම් යුද හමුදාවේ – 1268නාවික හමුදාවේ – 09 පොලිසියේ – 49සිවිල් සේවකයින් – 81මේ අතරින් ප්‍රහාරයෙන් බේරී පැමිණියේ නිලධාරීන් 2කු සහ සෙබළුන් 60 දෙනෙකු පමණි . මේ අනුව 1343 ක් වූ අනිත් සියල්ලෝම අතුරුදහන් වුනා . ඒ වගේම ත්‍රිවිධ පහර ක්‍රියාන්විතය යටතේ ඔවුන්ව මුදා ගැනිමට පැමිණි සෙබළුන්ගෙන් 100 දෙනෙකුද මිය ගොස් සිටියා ඒ අනුව සෙබළුන් 1443 ක් මුලතිවු මහා සටනේදී අපට අහිමි වුණා . තවද ලෙෆ්ටිනන් කර්නල් ෆස්ලි ලෆීර් , ලේෆිටිනන් රණසිංහ වැනි සෙන්පතිවරුන් අහිමි වුණා ඒමෙන්ම LTTE සංවිධානයේද 800 ට වඩා මිය ගිය බව සදහන්ය ඉතින් අද වැනි දවසක , අදටත් අමතක නොවන මේ මුලතිවු සටනේදී රට වෙනුවෙන් දිවිපිදු ඒ සියළුම රණවිරුවන්ට උපහාර කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා . මේ භුමියේ උපදින වාරයක් පාසා අප ඔවුන්ට ණයගැති .
නවතම වීඩියෝ
-
අතීතයේ මුදල් අවභාවිත කළ සංස්කෘතික අරමුදල ගැන ජනපති කිව්ව තීරණාත්මක දේ සුනිල්සෙනෙවි මාධ්‍යට කියයි.
-
ඔබතුමා බැලීමට විපක්ෂනායකතුමා ආවේ නෑ නේද??ඇප සම්පූර්ණ කළ චරිත්ගේ ප්‍රතිචාරය??
-
🔴කොළඹ - නුවර පාරේ කිරිබත්ගොඩ නගර පුලුල් වෙන හැටි මෙන්න.රු.මි.1,700ක වියදමින් භූගත රැහැන් පද්ධතියක්.
-
𝗪𝝾𝗿𝗹𝗱 𝗗𝗮𝘆 𝝖𝗴𝗮𝗶𝗻𝘀𝘁 𝗧𝗿𝗮𝗳𝗳𝗶𝗰𝗸𝗶𝗻𝗴 𝗶𝗻 𝗣𝗲𝗿𝘀𝝾𝗻𝘀 - ලෝක තැනැත්තන් වෙළඳාමට එරෙහි දින ආරක්ෂක ලේකම් දුන් පණිවිඩය












